27 September 2022
සිංහල | English

රාජකීය අවමංගල්‍ය උත්සවයේ දේව මෙහෙය ඇරඹේ (VIDEO)



අභාවප්‍රාප්ත දෙවෙනි එලිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවයේ දේව මෙහෙය ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී මේ වන විට පැවැත්වෙනවා.

එහි දර්ශන පහළින්.,
(colombotimes.lk)