03 February 2026

logo

කොත්තු සහ රයිස් අඩු කළ මිල ගණන් මෙන්න



කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් අද සිට 10% කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. 

ගෑස්, ඉන්ධන සහ තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු එම සහනය පාරිභෝගිකයාට ලබාදීමට මෙසේ මිල ගණන් සංශෝධනය කරන බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ.
(colombotimes.lk)