12 January 2026

logo

අනුරපුර ශ්‍රී මහා බෝධියට සූර්යබල විදුලි පද්ධතියක්



අනුරාධපුර ශ්‍රී මහා බෝධී පරිශ්‍රයට සූර්යබල විදුලි පද්ධතියක් සසුනට පූජා කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (13) සිදු වුණා.

LTL සමූහ ව්‍යාපාරය විසින් කාබන් විමෝචනය අවම කරමින් ශුන්‍ය විමෝචන ඉලක්කය වෙත ළඟා වීම සඳහා වන රජයේ ජාතික ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් එය සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)