30 September 2022
සිංහල | English

එංගලන්තයට යන යොවුන් පිලට ක්‍රීඩකයින් 18ක්



අගෝස්තු මස 14 වැනිදා එංගලන්තය බලා පිටත්ව යන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

එම කණ්ඩායමේ නායකත්වය කොළඹ නාලන්දා විදුහලේ දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක, රවීන් ද සිල්වාට හිමිව ඇති බව සඳහන්.
(colombotimes.lk)