colombotimes.lk
සිංහල | English

10 May 2024

සජිත් ජනපති වූ පසු අධ්‍යාපනයට කරන්න යන දේ ගැන කියයි



අනාගතයේ සමගි ජන බලවේග රජයක් යටතේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය අනිවාර්ය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කුරුණෑගල පැවති තරුණ රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

'අපි පළමු ශ්‍රේණියේ සිට දහතුන්වන ශ්‍රේණිය දක්වා සිසුන්ට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය අනිවාර්ය කරනවා' යනුවෙන් විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කළා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ තරුණයින්ට චීන, හින්දි, ජපන්, තොරතුරු තාක්ෂණය සහ පරිගණක විද්‍යාව නොමිලේ ඉගැන්වීමට කටයුතු කරන බවයි.

 
(colombotimes.lk)