25 March 2023
සිංහල | English

තුර්කියේ භූ කම්පනය: සුන්බුන් අතරේ ඉපදුණු බිළිඳා - මව මෙළොව හැර යයි (VIDEO)



තුර්කියේ සිදු වුණ භූමිකම්පාවෙන් කඩා වැටුණු ඊසාන දිග සිරියාවේ ගොඩනැගිල්ලක සුන් බුන් අතර සිරවී සිටි ගැබිණි මවක් බිළිඳියක් ප්‍රසුත කර ඇති අතර එම බිලිඳියගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව තිබෙනවා. 

කෙසේවෙතත් දරු ප්‍රසුතියෙන් පසු මව ජිවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
(colombotimes.lk)