25 March 2023
සිංහල | English

වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස දුනිත් වෙල්ලාලගේ සම්මාන ලබයි (PHOTOS)



SPORT UNLEASH පාසල් ක්‍රීඩා සම්මාන උත්සවය පසුගියදා කොළඹදී, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 

 
මෙහිදී ක්‍රීඩා ඉසව්වන් 15කින් මෙහිදී සම්මාන පිරිනැමීම සිදුකර තිබෙනවා. 
 
එහිදී සම්මාන හිමිවූ අයුරු පහතින්., 
වසරේ ක්‍රීඩා පාසලට හිමි සම්මානය කොළඹ නාලන්දා විද්‍යාලය 
වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ දුනිත් වෙල්ලාලගේ 
වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්න 
වසරේ පාසල් මල්ලවපොර ක්‍රීඩිකාව නෙත්මි අහිංසා 
ජූරියේ විශේෂ සම්මාන කොළඹ ආනන්ද විද්‍යාලයේ දනිඳු චිරාත් සෙල්ලප්පෙරුම සහ විශ්මි ගුණරත්න
 
May be an image of 6 people, people standing and indoor
May be an image of 5 people and people standing
May be an image of 5 people and people standing
May be an image of 9 people, people standing and indoor
May be an image of 5 people, people standing and indoor
May be an image of 9 people and people standing
May be an image of 4 people and people standing
May be an image of 5 people, people standing and text that says "UNLEASH RTS EXCELLENCE EDAL WJ WINDER ER SI SPORT UNLEASH SI SPORTSINFO"
May be an image of 7 people, people standing and indoor
May be an image of 6 people, people standing, indoor and text
May be an image of 6 people, people standing, suit and indoor
May be an image of 6 people, people standing and indoor
May be an image of 6 people and people standing
May be an image of 6 people, people standing, suit and indoor
May be an image of 5 people, people standing and indoor
May be an image of 2 people and flower
May be an image of 7 people and indoor
May be an image of indoor