09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය සඳහා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා පාර්ලිමේන්තුව වෙත පැමිණියා.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරු 10:00 ට නව සභාවාරය ආරම්භ කරමින් රාජාසන කථාව සිදු කිරීමට නියමිතයි.
එහි සජීව අවස්ථාව පහතින්...
(colombotimes.lk)