දේශපාලන පක්ෂ වල මහ ලේකම්වරුන් සහ නියෝජිතයින් හෙට (08) දිනයේ දී මැතිවරණ කොමිසමට කැඳවා තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කරනවා.
එහිදී මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ, දේශපාලන පක්ෂ විරෝධය පළ කර ඇති යෝජනා පිළිබඳව සහ ඉදිරියේදී එම යෝජනා ක්රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ජා කිරීමට නියමිතයි.
(www.colombotimes.lk)