09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

පක්ෂ මහා ලේකම්වරුන් සහ නියෝජිතයින් හෙට මැතිවරණ කොමිසමට



දේශපාලන පක්ෂ වල මහ ලේකම්වරුන් සහ නියෝජිතයින් හෙට (08) දිනයේ දී මැතිවරණ කොමිසමට කැඳවා තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කරනවා.

එහිදී මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ, දේශපාලන පක්ෂ විරෝධය පළ කර ඇති යෝජනා පිළිබඳව සහ ඉදිරියේදී එම යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ජා කිරීමට නියමිතයි.

(www.colombotimes.lk)