25 March 2023
සිංහල | English

ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා A සංචිතයට නම් කරයි



එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව සිවුදින තරග 2 කට සහ එක්දින සීමිත ඕවර තරග 3 කට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ඒ සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරා නම් කර තිබෙනවා. 

මෙම සංචාරය සඳහා 22 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ. 
 
අදාල සම්පූර්ණ නිවේදනය පහතින්...
(colombotimes.lk)