30 September 2022
සිංහල | English

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සම්බන්ධව ජනපතිගෙන් කමිටුවක්



රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා පත් කිරීම් සිදු කිරීමේදී පූර්ව අනුමැතිය ලබා ගැනීමට ජනපති විසින් කමිටුවක් පත්කර තිබෙනවා. 

 
අදාළ නිවේදනය පහතින්...
(colombotimes.lk)