27 September 2022
සිංහල | English

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආයෝජකයෙකුට ලබාදීමට අවදානය



මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සඳහා ආයෝජකයෙකු ඉදිරිපත් වන්නේ නම්, ඊට අවස්ථාව ලබා දෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. 

 
ඒ අද පාර්ලිමේන්තුවේදීයි.
(colombotimes.lk)