01 December 2022
සිංහල | English

දුම්රිය මැදිරියක් ගිනිගෙන දැවෙයි (PHOTOS)



රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක් අද (25) ගිනිගෙන විනාශ වී තිබෙනවා.

මෙම මැදිරිය වැල්ඩින් කරමින් තිබියදී සුළං පහර වැඩි වීමෙන් ගිනිගත් බවත්, එම සුළු ගිනිදැල්වීමෙන් සම්පූර්ණ මැදිරිය ගිනිගෙන දැවුණු බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)