01 December 2022
සිංහල | English

අද විදුලිය විසන්ධි කරන කාලසටහන



අද (සැප්තැම්බර් 29 බ්‍රහස්පතින්දා) පැය 02 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අවසර ලබා දී තිබෙනවා. 

 
ඒ අනුව දිවා කාලයේ පැය 01 ක් සහ රාත්‍රී පැය 01 යි මිනිත්තු 20 ක කාලයක් විදුලිය විසන්ධි කරන බවයි PUCSL සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ. 
 
අද විදුලිය විසන්ධි කරන කාලසටහන පහතින්... 
(colombotimes.lk)