09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

Game of Thrones හි රංගන ශිල්පියෙකු ජීවිතක්ෂයට



ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ රූපවාහිනී මාලා නාටකයක් වන Game of Thrones හි රංගන ශිල්පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Wilko Johnson නමැති රංගන ශිල්පියායි. 
 
මියයන විට ඔහු 75 හැවිරිදි වියේ පසුවුණා. 
 
එංගලන්ත ජාතිකයෙකු වන ඔහු සිය නිවසේ නිදාසිටියදී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
 
Game of Thrones හි රංගන ශිල්පියෙකු ලෙස එක්වීමට පෙර ඔහු අතිශය ජනප්‍රිය වූයේ Dr. Feelgood සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයෙකු ලෙසයි.
(colombotimes.lk)