29 November 2022
සිංහල | English

SL vs AFG 1st ODI: කාසියේ වාසිය ඇෆ්ගන් කණ්ඩායමට



සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද සවස 2:30 ට ආරම්භ වනවා. 

එම තරගය සඳහා කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
 
මේ අතර ඇෆ්ගනිස්තාන තරග සංචාරයෙන් හදිසියේ ඉවත් වූ භානුක රාජපක්ෂ වෙනුවට ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නුවනිඳු ප්‍රනාන්දු නම් කර තිබෙනවා. 
 
ඒ අනුව නුවනිඳු ප්‍රනාන්දු අද (25) කණ්ඩායමට එක්වීමට නියමිතයි.
(colombotimes.lk)