28 November 2022
සිංහල | English

22 ගැන විවාදය සඳහා දින නියමකෙරේ



22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන ඔක්තෝබර් 06 සහ 7 වනදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබෙනවා. 

 
එමෙන්ම පාර්ලිමේන්තුව ලබන 03 වන සඳුදා සිට 07 වන සිකුරාදා රැස්වීමට ද එහිදී තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)