09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

බොරතෙල් බැරලයක මිල තවදුරටත් පහළට



ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් පහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඒ අනුව අද(28) උදෑසන 9.51 වන විට WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 74.06 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 81.30 ලෙස සටහන්ව තිබුණා. 
 
චීනයේ COVID විරෝධතා හමුවේ මෙලෙස ලෝක බොරතෙල් වෙළඳපොලේ මිල පහළ යාම විශේෂත්වයක්.
(colombotimes.lk)