29 November 2022
සිංහල | English

අද විදුලිය විසන්ධි කරන කාලසටහන



අද (සැප්තැම්බර් 30) දිනයේදී පැය 02 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබාදී තිබෙනවා. 

 
ඒ දිවා කාලයේ පැය 01 ක් සහ රාත්‍රි කාලයේ පැය 01 යි විනාඩි 20 ක් ලෙසයි. 
 
ඒ අනුව අද දිනයේදී විදුලිය විසන්ධි කරන කාලසටහන පහත පරිදි වනවා.
(colombotimes.lk)