01 December 2022
සිංහල | English

කුඩේ ඉල්ලපු සීතා, V8 එකක් ඉල්ලුවද? - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්



සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය V8 ජීප් රථයක් ඉල්ලා ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් භාවිත කළ V8 ජීප් රථ දෙකක් මේ වනවිට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් විසින් භාවිත කරන බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් අනාවරණ කළේ. 
 
සෞඛ්‍ය අමාත්‍යාංශය V8 ජීප් රථයෙන් එකක් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය වෙත ලබාදීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බව පැහැදිළි කළ සෞඛ්‍ය අමාත්‍යාංශය, ඇය එම වාහනය ඉල්ලා නොසිටි බව සඳහන් කළා. 
 
අදාළ සම්පූර්ණ ලිපිය පහතින්...
(colombotimes.lk)