28 November 2022
සිංහල | English

කෙහෙළියට අධි චෝදනා



අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු දෙදෙනෙකුට අද (28) කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් අධි චෝදනා භාර දුන්නා. 

 
ඒ ඒ සිය නිවසේ දුරකතන බිල රජයේ මුදලින් ගෙවීමේ සිද්ධියට අදාළව රජයට පාඩුවක් සිදුකළේ යැයි එල්ල වී ඇති චෝදනා මතයි. 
 
අධිචෝදනා භාරදීමෙන් පසුව අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළා. 
 
නොවැම්බර් මස 03 වනදා නඩුව නැවත කැඳවන ලෙස නියම කළා.
(colombotimes.lk)