01 December 2022
සිංහල | English

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්



බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නිවේදනයේ සඳහන්.

 
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
(colombotimes.lk)