27 September 2022
සිංහල | English

ජනපති සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක්



දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් බකිංහැම් මාළිගයේ දී පැවැත්වුණා. 

 
ඊට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක නිරත වී තිබෙනවා. 
 
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එම අවස්ථාවට එක් වුණා.
(colombotimes.lk)