29 November 2022
සිංහල | English

සවුදි රජු කළ විශේෂ නියෝගය



සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුලාසීස් රජු විසින් සිය පුත්‍රයා වන ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු රාජධානියේ අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කරමින් රාජකීය නියෝගයක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

 
මේ අතර අබ්දුලාසීස් රජු ඔහුගේ දෙවන පුත්‍රයා වන ඛාලිඩ් කුමරු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස නම් කර තිබෙනවා.
(colombotimes.lk)