01 December 2022
සිංහල | English

සජිත් ගැන දමිතා කියූ දේ (VIDEO)



අරගලයේ අරමුණු ඉටුකරන ඕනෑම කණ්ඩායමක් සමඟ තමන් කටයුතු කිරීමට සූදානම් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසනවා. 

 
ආණ්ඩු පක්ෂය සමඟ එක්වන ලෙසට තමාට ලැබුණු ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බවයි කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය පැවසුවේ.
(colombotimes.lk)