28 November 2022
සිංහල | English

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් අත්අඩංගුවට



මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 
ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. 
 
මෙහිදී පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝග්‍රෑම් 3,000ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගැනීමට සමත්වුණා.
(colombotimes.lk)