30 September 2022
සිංහල | English

ලාෆ්ස් ගෑස් මිල රුපියල් 1,050 කින් අඩු කෙරේ



අද සිට ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල (කි:ග්‍රෑ:12.5) රුපියල්1,050 කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,050කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 5,800ක් වනවා. 

 
එසේම කිලෝ ග්‍රෑම් 5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් අඩුකර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ 2,320ක් ලෙසයි. 
 
එමෙන්ම කිලෝ ග්‍රෑම් 2 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල ලෙස සටහන් වන්නේ 928ක් ලෙසයි. 
(colombotimes.lk)