30 September 2022
සිංහල | English

ජැකලින් මුදල් විශුද්ධිකරණය කිරීමේ චූදිතයෙකු වෙයි



ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් අධිකරණය විසින් චූදිතයෙකු ලෙස නම් කර තිබෙනවා. 

 
ඒ ඉන්දීය රුපියල් කෝටි 200ක දැවැන්ත කප්පම් ගැනීමේ චෝදනාවට ලක්ව සිටින කොන්මන් සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය කිරීමේ නඩුවට අදාළවයි. 
 
සුකේෂ් චන්ද්‍රසේකර් විසින් ජැකලින් ෆර්නැන්ඩස් වෙත ඉන්දීය රුපියල් කෝටි 5.71ක වටිනාකමකින් යුතු විවිධ තෑගි බෝග ලබා දී ඇති බව කියමින් ඇයව මෙම කප්පම් නඩුවේ චූදිතයෙක් ලෙස නම් කර තිබෙනවා.
(colombotimes.lk)