01 December 2022
සිංහල | English

Monkeypox වෛරසයට අලුත් නමක්



ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Monkeypox වෛරසයේ නාමය 'MPOX' ලෙස වෙනස් කිරීමට අවධානය යොමු කර තිබෙනවා. 

 
පසුගිය කාලය තුළ Monkeypox වෛරසයේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ලැබුවේ ඇමරිකාවයි. 
 
ඒ Monkeypox නාමය හේතුවෙන් යම් කණ්ඩායමක් හෝ තුන්වන පාර්ශවයකට අගතියක් සිදුවන බව පවසමින්. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානය සාම්ප්‍රදායිකව ජාත්‍යන්තර සෞඛ්‍ය හදිසි අවස්ථා ප්‍රකාශ කිරීම සහ එක් එක් රටවල් විසින් අනුගමනය කරන රෝග සඳහා නම් නිර්දේශ කිරීම ඇතුළුව මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳ ගෝලීය සම්බන්ධීකාරකයෙකු ලෙස ක්‍රියා කරනවා. (colombotimes.lk)