30 September 2022
සිංහල | English

2026 පන්දුවාර 20/20 සත්කාරක රට ගැන ICC ගත් තීරණය



2026 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)