දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන පන්දු වාර විස්ස තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පුහුණු තරග 2ක් සඳහා සහභාගී වීමට නියමිතයි.
එහි පළමු තරගය අයර්ලන්තය සමඟ හෙට (06) මෙරට වේලාවෙන් 1.30ට පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම දෙවන තරගය කොදෙව් කාන්තා කණ්ඩායම සමඟ ලබන 8 වනදා මෙරට වේලාවෙන් පස්වරු 6ට පැවැත්වන බව සඳහන්.
(colombotimes.lk)