09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

SL vs AFG 3rd ODI: ශ්‍රී ලංකාවට ලකුණු 314 ක ඉලක්කයක්



ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 313ක් රැස්කිරීමට සමත්වුණා. 

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ Ibrahim Zadran ලකුණු 162ක් රැස්කළා. 
 
ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වුණා. ධනංජය ද සිල්වා එක් කඩුල්ලක් දවාගත්තා.
(colombotimes.lk)