09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

ගෝඨාගේ විනාශ වූ කාර්යාලය ලොව හොඳම ඡායාරූප අතරට



පසුගිය ජූලි 15 වැනිදා අරගලකරුවන් ඇතුළු වී විනාශ කරන ලද එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පිහිටි කාර්යාලයේ ඡායාරූපයක් ටයිම්ස් සඟරාව මගින් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට එක් කර තිබෙනවා. 

ටයිම්ස් සඟරාවේ ඡායාරූප කතෘවරුන් 08 දෙනෙකු විසිනුයි මෙම ඡායාරූප 100 තෝරාගෙන ඇත්තේ. 
 
මෙම ඡායාරූප 100 තෝරාගැනීමේ අරමුණ මෙම වසර වෙනස් සිදුවීම් වලින් පිරි වසරක් බව පෙන්වීම බවයි ටයිම්ස් සඟරාව ප්‍රකාශ කළේ.
(colombotimes.lk)