09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

ජනවාරි සිට පාසල් සිසුන්ට ගෙන එන අලුත්ම වැඩපිළිවෙල



2023 වසරේ ජනවාරි මස 04 දා සිට සතිමත්භාවය (Mindfulness) පිළිබඳ විනාඩි 10 ක පුහුණු වැඩසටහනක් සෑම පාසලකම කිරීමට බලාපොරොත්තු වන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (30) පාර්ලිමේන්තුවේදී පැවසුවා. 

ජාති ආගම් භේදයකින් සියළුම පාසල් වල මෙම ගුණාංගය පුරුදු පුහුණු කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 
 
ඊයේ (29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පිළිතුරට ප්‍රතිචාර දක්වමින් සභානායකවරයා මේ බව පැවසුවා.
(colombotimes.lk)