27 September 2022
සිංහල | English

විශ්වවිද්‍යාල තුළ නවක වදය සිදු කළ පුද්ගලයින්ට රජයේ රැකියා ලබා නොදීමට නිතිමය ක්‍රියාමාර්ග



විශ්වවිද්‍යාල තුළ නවක වදය සිදු කළ බවට නිතිමය මඟින් ඔප්පු වූ පුද්ගලයින්ට රජයේ රැකියා ලබා ගත නොහැකි ලෙස අසාදු ලේඛණ ගත කිරීමට අවශ්‍ය නිතිමය ක්‍රියාමාර්ග හදුන්වාදෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් පාර්ලිමේන්තුවේදි පැවසුවා.

(colombotimes.lk)