28 November 2022
සිංහල | English

රන්ජන්ට ලැබුණු වින්දනීය විරාමය (VIDEO)



සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඔහුගේ නවතම සිනමාපටය වන 'GAME' නැරඹීම සඳහා ඊයේ කොළඹ City Centre හි පිහිටි Copes සිනමා ශාලාවට පැමිණියා.

 
GAME චිත්‍රපටිය නැරඹීමට අවසර ලබාදුන් බන්ධනාගාර අමාත්‍ය විජේදාස රාජපක්ෂ,රකිත රාජපක්ෂ, බබන්ධනාගාර කොමසාරිස් තුශාර උපුල්දෙනිය සහ විදුරංග සිරිමාන්න යන මහත්වරුන්ට ඔහුගේ Facebook පිටුව ඔස්සේ ස්තුති කර තිබුණා.
(colombotimes.lk)