01 December 2022
සිංහල | English

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේදී



අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද දිනයේදී නිකුත් කෙරෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

 
එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.
(colombotimes.lk)