27 September 2022
සිංහල | English

සුරූපි බොලිවුඩ් නිළි බිපාෂා බාසු වයස 43 දී මව් පදවියට (PHOTOS)



බිපාෂා බාසු සහ කරන් සිං ග්‍රෝවර් බොලිවුඩයේ වඩාත්ම ආදරය කරන යුවළක්. 

 
බිපාෂාගේ වයස අවුරුදු 43ක් වෙද්දී කරන් සිං ග්‍රෝවර් ගේ වයස මේ වෙද්දී අවුරදු 40ක් වෙනවා. 
 
දීර්ඝ නිහැඩියාවකට පස්සේ බිපාෂා බාසු සහ කරන් සිං ග්‍රෝවර් ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂා කරන බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළා. 
 
ඔවුන් ගැහැණු ළමයෙකු ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි බිපාෂා හෙළි කළේ. 
 
ඒ වුනත් ලැබෙන ඕනෑම දරුවෙක් භාරගැනීමට සූදානම් බවයි ඇය පැවසුවේ. 
 
ඒ වගේම දරුවෙක් ලබාගන්න වයස ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලත් ඒ දෙන්න තම සමාජ මාධ්‍ය ගිණුම් වල සටහන් කර තිබුණා.
(colombotimes.lk)
Mom-to-be Bipasha Basu says she and Karan Singh Grover are hoping for a baby girl: We believe it’s a