25 March 2023
සිංහල | English

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය විවාදයට ගන්නා දිනය



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ලබන 8 වනදා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

 
ඒ අනුව එය කල් තැබීමේ විවාදය ලබන 9 සහ 10 දිනවල පැවැත්වීමට නියමිතයි. 
 
ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගත් බව, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)