01 December 2022
සිංහල | English

මීගමුව වෙරළ තීරයේ ‘FIFA කලාපයක්’ (VIDEO)



කටාර්හි පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානයට සමගාමීව ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය විසින් මීගමුව වෙරළ තීරයේ ‘FIFA කලාපයක්’ දියත් කර තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ රාත්‍රී 03ක් සහ දින 04ක් රැඳී සිටින ‘FIFA කලාපය’ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් නිල වශයෙන් දියත් කළා. 
 
‘FIFA Zone’ පැකේජය නැවත පැමිණීමේ ගුවන් ටිකට්පත්, තරු තුනේ හෝටල්වල නවාතැන්, කෑම කඩ සහ තවත් විනෝදාස්වාද කිහිපයක් යටතේ ක්‍රියාත්මකයි.
(colombotimes.lk)