01 December 2022
සිංහල | English

ආණ්ඩුව සහ ජනතා විරෝධය ගැන JVP කරුණු දක්වයි



රටේ පාලනයේ ඇති අසමත් බව හේතුවෙන් නැගෙන ජනතා විරෝධය පාලනය කිරීමට මිලෙච්ඡ එල්ල කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අද පැවති විශේෂ මාධ්‍ය හමුව අමතමින් ඔහු මෙම අදහස් පළකලා.

එම මාධ්‍ය හමුව පහතින්..
(colombotimes.lk)