09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

ඩයනාට නොතීසි



රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද (28) නොතීසි නිකුත් කළා. 

ඒ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය දැරීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා නීතිඥ අසිල් ෆාරිස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීන්දු කිරීමෙන් පසුවයි. 
 
එමෙන්ම දෙසැම්බර් 12 වැනි දා අධිකරණයේ කරුණු දක්වන ලෙසත්, අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ බ්‍රිතාන්‍ය පුරවැසිභායට පිළිබඳ සියලු ලිපි ලේඛන එදින අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)