30 September 2022
සිංහල | English

ආන්දෝලනයට තුඩු දුන් පුද්ගලයන් සහ සංවිධාන කිහිපයක් අසාදු ලේඛණ සිදුවීම ගැන පැහැදිලි කිරීමක්



පුද්ගලයන් සහ සංවිධාන කිහිපයක් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම සහ තවත් පුද්ගලයන් සහ සංවිධාන අසාදු ලේඛණගත කිරීම පිළිබඳව පැහැදිලි කරමින් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

 
ආන්දෝලනයට තුඩු දුන් මෙම කටයුත්ත පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින්...
(colombotimes.lk)