30 September 2022
සිංහල | English

යළි ඉන්ධන පිරිපහදු කිරීමේ කටයුතු ඇරඹීමට සැලසුම්



බොර තෙල් අඛණ්ඩව සැපයීමේ කටයුතු ආරම්භයත් සමඟ මෙම සතියේ සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදු සංකීර්ණයේ කටයුතු නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

මීට අමතරව එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා බොර තෙල් ගෙන්වීමේ සැලසුම් පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබෙනවා.
(colombotimes.lk)

May be an image of 12 people, people sitting and text that says