01 December 2022
සිංහල | English

සොලමන් දූපත් ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි



සොලමන් දූපත් ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ එම දූපත් ආශ්‍රිතව සිදු වූ රික්ටර් මාපකයේ 7.0 ක ප්‍රබල භූමිකම්පාවෙන් පසුවයි.
(colombotimes.lk)