09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

2022 අය වැය සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට



ඉදිරි මාස හතරේ රජයේ වියදම් සඳහා වන අයවැය විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද (09) පස්වරුවේ ඉදිරිපත් කළා. 

 
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉදිරි දිනවල පැවැත්වෙනු ඇති.
(colombotimes.lk)
 

220-2022_S by Chamara Nuwan on Scribd